Wednesday, January 19, 2011

වැඩේ හරිද මන්දා.........

ඔන්න දුටු දුටු දේ අතගෑම වඳුරගේ සිරිත වගේ මටත් හිතුන හැමෝටම තියෙනවාවගේ බ්ලොග් එකක් ලියන්න. වැඩර් වගේ පටන් ගත්තට මොකද මේකේ මොනව ලියන්නද කියල කල්පනා කරන කොට නිකමට වගේ හිතුනා මම දන්න දේවල් ටිකක් ලියන්න.............දන්නව කිවුවට දනේනෙම නෑ බලමු මට පුලුවන් විදියට ලියන්නම්කෝ........................

2 comments:

  1. ලියන්න ලියන්න අපි බලාගෙන ඉන්නෙ.
    ඔන්න හිතෙන ඕන දෙයක් ලියන්න. මොකෝ පොලීසියෙන් අල්ලන් යනවද? Grammar වැරදි කියන්නද?? වැදගත් කියල හිතෙන ප්‍රයෝඡනවත් කියල හිතෙන ඕන දෙයක් ලියන්න. අපි බලාගෙන ඉන්නෙ.
    ඡය වේවා!!!

    ReplyDelete
  2. අනිවා බන්ටි සහෝ අනිවා..................තැන්ක්ස්

    ReplyDelete